‘ඇග්‍රි මාස්ටර්’ වැව් වේලි සහ ඇලවේලි වල ආනති තණකොළ කපනය

(Embankment (Slope) Mower)


වැව් වේලි සහ ඇල වේලි දෙපස බෑවුම් පෙදෙසෙහි වැවී ඇති මානා ඇතුළු තණකොල වර්ග කපා පිරිසිදු කොට නඩත්තු කිරීම මෙම නිෂ්පාදනය මගින් සිදුකළ හැකිය. ට්‍රැක්ටරය ප්‍රධාන පාරේ හෝ වැව් වේල්ලේ ගමන් කරන අතර එහි බෑවුම් පෙදෙස වෙත තණකොල කපන තලය අවශ්‍ය ආනතියෙන් යුක්තව යොමු කිරීමට හැකි වීම මෙම නිෂ්පාදනයේ සුවිශේෂත්වයයි.

ඇනවුම් කිරීම සඳහා අමතන්න

ජයවර්ධන ඉංජිනියරින්


ගල්කන්ද, දේවාළහිඳ, අම්පාර.

දුරකථන: 0774512480, 0715216016