‘ඇග්‍රි මාස්ටර්’ උක් වගා සහ වෙනත් වගා බිම්වල කාබනික පොහොර ඉසිනය

(Compost Spreader)


උක්වගා බිම් ඇතුළු සුවිශාල වගාබිම්වල කාබනික පොහොර පහසුවෙන් සහ කාර්යක්ෂමව යෙදීම සඳහා මෙම යන්ත්‍රය නිපදවා ඇත

ඇනවුම් කිරීම සඳහා අමතන්න

ජයවර්ධන ඉංජිනියරින්


ගල්කන්ද, දේවාළහිඳ, අම්පාර.

දුරකථන: 0774512480, 0715216016