‘ඇග්‍රි මාස්ටර්’ රටකජු ගලවනය

(Groundnut Digger)


මෙම යාන්ත්‍රය මගින් සාමාන්‍ය ගොවි බිමේ ද, පාත්ති මත ද, සිටුවා ඇති රටකජු, කහ, ඉඟුරු සහ අර්තාපල් වැනි භෝග වර්ග අස්වැන්න සහිතව පඳුරු වශයෙන් උගුළුවා දෙනු ලබයි. ට්‍රැක්ටරයට අමුණා ක්‍රියාත්මක කරන
මෙම යන්ත්‍රය මගින් අක්කරයක පඳුරු ගැලවීමට ගතවන කාලය පැයකට අඩු ය

ඇනවුම් කිරීම සඳහා අමතන්න

ජයවර්ධන ඉංජිනියරින්


ගල්කන්ද, දේවාළහිඳ, අම්පාර.

දුරකථන: 0774512480, 0715216016