‘ඇග්‍රි මාස්ටර්’ පාත්ති තනා බීජ සිටුවනය

(Multi Crop Bed Seeder)


මෙම යන්ත්‍රය මගින් පාත්ති සකසා ඒ මත පේලි වලට පොහොර යෙදීම සහ බීජ සිටුවීම සිදුවේ. එහි දී පෙහොර යෙදීම අවශ්‍ය පරිදි පාලනය කිරීම, පේලි අතර පරතරය සහ පැල අතර පරතරය පාලනය කිරීම අවශ්‍ය පරිදි සිදු කළ හැකිය.
ට්‍රැක්ටරයකට අමුණා ක්‍රියාත්මක කරන මෙම යන්ත්‍රය මගින් රටකජු, ඉඟුරු, කහ, අර්තාපල් වැනි බීජ වර්ග වහා කළ හැකිය.
එක අක්කරයක බීජ සිටුවීමට සහ පොහොර යෙදීමට ගතවන කාලය පැය එකක් පමණ වේ

ඇනවුම් කිරීම සඳහා අමතන්න

ජයවර්ධන ඉංජිනියරින්


ගල්කන්ද, දේවාළහිඳ, අම්පාර.

දුරකථන: 0774512480, 0715216016