‘ඇග්‍රි මාස්ටර්’ ඉඟුරු, කහ සහ අර්තාපල් වැනි අල වර්ග සිටුවනය

(Ginger, Turmeric & Potato Planter)


ට්‍රැක්ටරයට අමුණා ක්‍රියාත්මක කරන මෙම යන්ත්‍රය මගින් පාත්ති සකසා ඒ මත පේලිවලට පොහොර යොදා අල බීජවර්ග සිටුවනු ලබයි. කාර්යක්ෂම ලෙස ඉඟුරු, කහ සහ අර්තාපල් වැනි අල බීජ වර්ග මෙමගින් සිටුවිය හැකිය

ඇනවුම් කිරීම සඳහා අමතන්න

ජයවර්ධන ඉංජිනියරින්


ගල්කන්ද, දේවාළහිඳ, අම්පාර.

දුරකථන: 0774512480, 0715216016